පාසල ආරම්භ වූ දිනය 1951 සැප්තැම්බර් 04 පාසල රජයට පවරා ගත් දිනය 1951 සැප්තැම්බර් 04 ජාතික පාසලක් වූ දිනය ජාතික පාසල් බවට යෝජිතයි පාසල් වර්ගය 1AB පාසල් අංකය 09164 සංගණන අංකය 08044 පාසල සතු භුමියේ ප්‍රමාණය අක්.07 රූඩ් 03 පර් 07 පාසල පිහිටි පළාත දකුණ දිස්ත්‍රික්කය හම්බන්තොට කලාපය වලස්මුල්ල කොට්ඨාසය වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරකැටිය ග්‍රාම සේවක වසම මැදමුලන ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106 මුළු ශ්‍රේණි ගණන 13 මුළු පන්ති ගණන 42 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1205 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 54 පාසලේ වර්ණය කහ, මෙරොන්
අභිමානවත් දරු පිරිසක් දැයට දායාද කිරීමයි
නව ලොව අභියෝග ජයගත හැකි,නිපුණතා පිරිපුන් සහකම්පනයෙන් යුතු විශිෂ්ට පුරවැසියෙකු දැයට දායාද කිරීමයි