හා/ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය

Slide
Slide

විදුහල්පති පණිවිඩය

A.චාමින්ද චින්තක මයා

  මැදමුලන හ/ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා යන පාසලකි. දැනට සිසුන් 1200ක් පමණ ඉගණුම ලබන අතර එම ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන අතර ඊට සමගාමීව භෞතික සම්පත්ද වර්ධනය වෙමින් පවතී. ප්‍රදේශයේ නමක් දිනා ගත් 1AB පාසලක් වන මෙම විද්‍යාලය මෙම තත්වයට ගෙන ඒමට මාගේ ආචාර්ය මණ්ඩලය ඉමහත් කැපකිරීමක් කරන බව සදහන් කරන්නේ ඉමහත් සන්තෝෂයෙනි. මාගේ විද්‍යාලයේ දරුවන් විනීත විනය ගරුක දරු පිරිසක් වන අතර එම තත්වය ඇතිවීමට කැපවූ පාසල් ප්‍රජාවගේ කැපවීමද ඉමහත් සතුටින් අගයන්නෙමි.

A.චාමින්ද චින්තක මයා
විදුහල්පති
හා/ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය.