හා/ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය

Slide
Slide
පාසල ආරම්භ වූ දිනය 1951 සැප්තැම්බර් 04
පාසල රජයට පවරා ගත් දිනය 1951 සැප්තැම්බර් 04
ජාතික පාසලක් වූ දිනය ජාතික පාසල් බවට යෝජිතයි
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 09164
සංගණන අංකය 08044
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්.07 රූඩ් 03 පර් 07
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය වලස්මුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරකැටිය
ග්‍රාම සේවක වසම මැදමුලන
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1205
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 54
පාසලේ වර්ණය කහ, මෙරොන්