හා/ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය

Slide
Slide

ක්‍රීඩා ජයග්‍රහණ

17 න් පහල ක්‍රිකට් කලාප ජයග්‍රහණය,
සමස්ත ලංකා පාපැදි තරගාවලියෙන් 7 වන ස්ථානය, කව පෙත්ත විසි කිරීම දකුණු පළාත් ජයග්‍රහණයක් හා හම්බන්තොට දිස්ත්‍රික් 15 න් පහල ක්‍රිකට් කණ්ඩායම  නියෝජනය කිරීමට  ඩී.ඒ.රාජපක්ෂ අපේ පාසලේ දරුවන් සමත්  විය.

 

සමස්ත ලංකා බයිසිකල් ධාවන තරගය 7 වන ස්ථානය
 
 කවපෙත්ත විසිකිරීම දකුණු පලාත් ජයග්‍රහණ
 
 
   
හම්බන්තොට දිස්ත්‍රික් 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගැනීම
 
17 න් පහල ක්‍රිකට් කලාප ජයග්‍රහණය